Link your Windows Live IDs
ඔබට Windows Live ID කීයක් තිබේද ? පිළිතුර එකකට වඩා වැඩිද?
කෙසේද ඔබ ඔබගේ මේ ගිණුම් වලට එන mails බලන්නෙ ? ඔබ එකකින් බලන විට අනිකෙත් ලොග් වෙන්න නම් ලොග් වී සිටින එකවුන්ට් එකෙන් sign out විය යුතුයි නේද ? Link your Windows Live ID කියන්නෙ මේ ගැටළුව විසදන්න ලබාදී ඇති විසදුමක්.
එය හරිම ලේසියි, ඔබගේ Windows Live ID ගිණුම් ලින්ක් කරන්න මේ උපදෙස් බලන්න.
- Account Summary පිටුවට යන්න.
- පිටුවේ උඩින්ම ඔබ දැනට ලොග් වී සිටින ගිණුමේ මුර පදය ලබාදෙන්න.
- Windows Live ID කොටුවේ ඔබගේ අනිකුත් Windows Live ID ගිණුම් දෙන්න.
- Password කොටුවේ ඔබගේ එම ගිණුමේ මුර පදය දෙන්න.
- Link යන්න ක්ලික් කරන්න.
ඔබ සතුව ඇති සියළුම ගිණුම් ස ඳහා එම පිළිවෙල අනුගමනය කරන්න.
ගිණුමකින් ගිණුමකට මාරු වීමට නම්,
- ඔබගේ වෙබ් බ්‍රවුසරයේ ඉහළ දකුණු කොටසේ ඔබගේ Windows Live ID මත ක්ලික් කරන්න.
- ඔබට මාරු වීමට අවෂ්‍ය Windows Live ID එක මත ක්ලික් කරන්න.
How many Windows Live IDs you have? Is it more than one?
How do you check mails in that few IDs in easily? When you are checking mails from one, cannot be login to another ID. So Windows Live gives some feature for that issue. It is called Link your Windows Live ID.
It’s very easy. Follow these steps to add you’re another ID.
- Go to the Account Summary page.
- Click Link Windows Live IDs.
- At the top of the page, in the Password box, type your current Windows Live ID password.
- In the Windows Live ID box, type the Windows Live ID that you want to link.
- In the Password box, type the password of the Windows Live ID that you want to link.
- Click Link.
Whatever you have another Ids follow those steps again.
To switch to a linked Windows Live ID
- In the upper-right portion of your browser window, click your Windows Live ID.
- Click the Windows Live ID that you want to switch to.








