Internet Explorer 8 Beta 2
මයික්‍රෝසොෆ්ට් Internet Explorer 8 හී Beta 2 යන සංස්කරණය නිකුත් කර ඇති අතර මෙය web Application develop කරන්නන්ට බොහෝ සෙයින් වැදගත් කියා මා සිතනව. මෙහි අළුතින් එකතු කර ඇති දෑ ගැන දැන ගැනීමට අවෂය ද? එසේ නම් http://msdn.microsoft.com/en-us/library/cc288472(VS.85).aspx වෙත යන්න. වැඩි විස්තර සඳහා http://www.microsoft.com/windows/internet-explorer/beta/default.aspx වෙත යන්න.
Microsoft Internet Explorer 8 Beta 2 has been released. I think this is most important for web developers. Do You want to know What’s New in Internet Explorer 8 ? so visit http://msdn.microsoft.com/en-us/library/cc288472(VS.85).aspx.
for more information visit http://www.microsoft.com/windows/internet-explorer/beta/default.aspx.





