යුද බිය මැද අපි 60 වන නිදහස් දිනය සැමරුවෙමු.

This item was filled under [ Informations ]

ශ්‍රී ලංකාව එංගලන්ත ආණ්ඩුවේ යටත් විජිතයක්ව තිබී 1948 පෙබරවාරි 04 වන දින ඔවුන්ගෙන් වෙන්ව නිදහස් රාජ්‍‍යයක් ලෙස පත් වුනු අතර එදා සිට අද දක්වා අපගේත් රටේත් ගමන් මග සෑම සියළු දෙනාටම පැහැදිලිව පෙනෙන බව නොඅනුමානයි. මන්ද අප රටේ දැන් පවත්නා යුධ වාතාවරණය සමග බැලීමේදී අප කුමක් කල යුතුද යන්නත් ගැටළුවකි. කෙසේ හෝ මේ පවත්නා යුද්දය අවසන් වන්නේ නම් අප සමරනු ලබන නිදහස නියම නිදහසක් වනු ඇත. අද 60 වැනි නිදහස යුද බිය ඇතිව සැමරීමත් 61 වන නිදහස යුද්දය නිමාවූ සාමකාමී බවකින් යුතුව සෑම සියළු දෙනාටම බියක් සැකක් නොමැතිව සැමරිය හැකි නිදහස් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.


Popularity: 241 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin