IEs4Linux
සමහරු Microsoft Internet Explorer ලිනක්ස් මත Wine භාවිතයෙන් ස්ථාපනය කරනව. සමහර වෙලාවකට ඔබ ස්ථාපනයේදී සමහරක් library නොමැති නිසා ස්ථාපනය තරමක් ගැටළු සහගත වෙන්න පුළුවනි. ඉතින් ඒ නිසා IEs4Linux යන ව්‍යාපෘතිය ඔබට සහයක් වනු නොඅනුමානයි. එය මගින් ඔබට Microsoft Internet Explorer ලේසියෙන් ස්ථාපනය කරගන්න පුළුවනි. කරන්න තියෙන්නෙ http://www.tatanka.com.br/ies4linux/page/Installation පිවිස ඔබගේ පද්දති මෘදෘකාංගය තෝරා අවෂ්‍ය පරිදි ස්ථාපනය කරගන්න.
Someone tring to install Microsoft Internet Explorer in Linux using Wine. It should be too difficult when you try using exe file. because it should need some other libraries. so IEs4Linux is solution for that. its very easy to install, for more visit http://www.tatanka.com.br/ies4linux/page/Installation and select the Operating System you need to install.










2 Comments on “IEs4Linux”
ස්‌තුතියි.. වෙබ් අඩවි හදන අයට සැහෙන්න වටිනව
ඔව්, IE වලට වැඩකරන්න හැදුවනම් අනික් ඕනිම බ්‍රවුසරයක වැඩ කරනව කියල විශ්වාසයක් තියෙනවනෙ. අනික බොහෝ දෙනා භාවිතා කරන්නෙ IE නිසා ලිනක්ස් භාවිතා කර වෙබ් අඩවි සාදන්නන්ට මෙය ගොඩාක් වැදගත් තමා.