HowGoodIsYourBrowser.Com
ඔබට ඔබගේ වෙබ් බ්‍රවුසරය පරික්ෂාකරගැනීමට අවෂයද ? එසේනම් මම සිතනව මේ වෙබ් අඩවිය බොහෝ ප්‍රයෝජනවත් වේවි කියා. එය නිර්මාණය කර ඇත්තේ Web Standards Project එකට අනුකූලවයි. කෙසේ හෝ මම බොහෝ වෙබ් බ්‍රවුසරයන් පරික්ෂාකර බැළුව. හැබැයි FireFox 2 සහ Flock යන වෙබ් බ්‍රවුසර අසතුටුදායක ප්‍රතිඵල ලබාදුන්නා. මෙහි සදහන් පින්තූරය Flock වෙබ් බ්‍රවුසරය මගින් ලබා දුන් පිළිතුරයි. http://www.howgoodisyourbrowser.com/ වෙත පිවිස ඔබගේ වෙබ් බ්‍රවුසරයත් පරික්ෂා කර බලන්න.
Want to check your web browser ? I hope this site is good for that. it has been designed by the Web Standards Project. anyway I have checked some browsers FireFox 2 and Flock gives unexpected result. Flock result I have attached to this post. visit http://www.howgoodisyourbrowser.com/ and check Your web browser also.








3 Comments on “HowGoodIsYourBrowser.Com”
මේ අර Acid ටෙස්ට් එක නේද?
ඔව් මේ Acid ටෙස්ට් එක තමා. මට ඒ බව ලියන්න අමතක වෙලා
IE 6 වල තත්වය කියන්න කනගාටුයි.Flock තරම්වත් නෑ. ෆයර්ෆොක්ස් 3 නම් සතුටුදායක ප්‍රතිඵලයක් ගන්න පුළුවනි.