Google Special Searches
ඔබ විශේෂ තොරතුරු තියෙන තෝරාගත් වෙබ් අඩවි වල දත්ත සෙවීමට බලාපොරොත්තු වනවාද ? ගූගල් හී විශේෂ සෙවුම් පහසුකම් යටතේ ඔවුන් මේ සේවාව සපයයි. එමගින් විශ්ව විද්‍යාල U.S. Government and state governments සහ තාක්ෂණික වෙබ් අඩවි සම්බන්ධව මෙසේ සෙවීම් කල හැක.
ගූගල් විශ්ව විද්‍යාල සෙවුම
තාක්ෂණික වෙබ් අඩවි
- ගූගල් ඇපල් මැකින්ටොෂ් සෙවුම (www.google.com/mac/)
- ගූගල් BSD සෙවුම (www.google.com/bsd/)
- ගූගල් ලිනක්ස් සෙවුම (www.google.com/linux/)
- ගූගල් මයික්රෝසොෆ්ට් සෙවුම (www.google.com/microsoft.html)
වැඩි විස්තර සඳහා http://www.googleguide.com/special_searches.html වෙත පිවිසෙන්න.
Are you looking for an easier way to find information on a specific topic or at a specific website?
Google gives facility to search this kind of things using their Special Searches. It provides Universities, U.S. Government and state governments and Technology Sites related information.
Google’s University Search
Technology Sites
- Google Apple Macintosh Search (www.google.com/mac/)
- Google BSD Search (www.google.com/bsd/)
- Google Linux Search (www.google.com/linux/)
- Google Microsoft Search (www.google.com/microsoft.html)
For more information visit http://www.googleguide.com/special_searches.html






