First Software Released in Sinhala Lang.

This item was filled under [ Informations, Internet, Open Source ]

අද නම් හරිම සතුටු දිනයක්. මන්ද අද සිංහල බසින් නිකුත් කල පෝ සුපතල මෘදුකාංගය නිකුත් විය. ඉතින් අහන්න සතුටුයි නේ. බාගන්න www.mozilla.com/en-US/firefox/all.html#si වෙත පිවිසෙන්න.

වැඩි විස්තර සඳහා පහත දැක්වෙන වෙබ් අඩවි වලට පිවිසෙන්න.

ff-3-si-blog-bnr.jpg

Today is really happy to me. Because Mozilla FireFox 3 released with Sinhala Localization. This is the First software released in Sinhala Localization. :) Then you can Download it from www.mozilla.com/en-US/firefox/all.html#si.

For More informations visit following web sites.

PS: වින්ඩෝස් XP SP3 ස්ථාපනය කල පරිගණකයකට සිංහල කිටි මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී යම්කිසි දෝෂ පැන නගියි. එය ඉදිරි අනාගතයේදී විසදෙන බවට විශ්වාස කල හැක.

Please don’t try to install Sinhala Kit on Windows XP SP 3. Because It gives some Errors. It will be solve in near future.


Popularity: 566 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin