FireFox Usage
බොහෝ පුද්ගලයින් මාගේ බ්ලොග් එකට විවිධ වෙබ් බ්‍රවුසර් සහ ඒවායේ විවිධ වෙළුම් වලින් එනව. නමුත් සෑම මාසයේම FireFox hits වැඩිපුර තියේ. නමුත් අවසන් මාසයේ FireFox hits 27534 ක් තියෙනව. එය මුළු ගනනින් 70% ක ප්‍රතිශතයක්. ඒ වගේම Internet Explorer 9724 (24.7%) ක්ද තිබෙනව. වැඩිපුර දැනගන්න පහත පින්තූරය බලන්න.
Lot of peoples is reading my blog using various Browsers and various versions. But amazing thing was total no of FireFox hits came every month first. But last month I got 27534 FireFox hits for Harshana.net. It is a 70% of the total hits. Internet Explorer goes second place and it is 9724. It is 24.7 % of total hits. See the following image for more.






