Exception: Unable to load DLL ‘vjsnativ’:
පසුගිය සතියෙ මම ගොනු යාවත්කාල කිරීමේ පොඩි ගැටළුවකට මුහුණ දුන්න. ඉතින් මම අන්තිමයටම තීරණය කලා .Net web application වලින් unzip කරන්න පොඩි වැඩසටහනක් ලියන්න. මුලින්ම මම Interop.Shell32.dll ගොනුව භාවිතා කර ලියන්න උත්සහ කලත් Windows 2003 server වල මෙය යෙදවීමේදී දෝෂයක් ඇතිවූ නිසා vjslib.dll යන ගොනුව භාවිතා කරන්න සිදුවුනා. එය කිරීමට http://www.dotnetbips.com/articles/3d398664-831e-4599-b04f-66359f1e21ff.aspx යන ලිපිය මා භාවිතා කල අතර එහිදීද Unable to load DLL ‘vjsnativ’: The specified module could not be found. යන දෝෂය මා වෙත ගැටළුවක් වූව. නමුත් vjsnativ.dll and vjslib.dll යන ගොනු Bin Folder එකට copy කලාම එම ගැටළුව විසදුනා. ඒ වගේම මේ ගැටළුව බොහෝ දෙනෙකුට පැ නැගී ඇති ගැටළුවක්.
Last week I have faced some problem when Uploading files. so I have decide to write small program to unzip file using .Net Web Applications. finally I have Used vjslib.dll against Interop.Shell32.dll. Because Shell32 gives some errors in Windows 2003 servers.
I have used Article http://www.dotnetbips.com/articles/3d398664-831e-4599-b04f-66359f1e21ff.aspx for that. But vjslib.dll also gave me Unable to load DLL ‘vjsnativ’: The specified module could not be found. exception. I think this is problem faced lot of peoples who have used vjslib.dll file. then I have copped vjsnativ.dll and vjslib.dll to Bin Folder, Problem has been solved.





