Easy Eyes Saver

This item was filled under [ Informations ]

මට පහුගිය සති දෙකේම ඔළුවෙ අමාරුවක් හැදිල දැගළුව. පසුව ගිහින් වෛද්‍යවරයෙක් හමුවුනා. මදෑ සති දෙකකටම බෙහෙත් දුන්න. ඒ වගේම කිවුව පැයකට වරක් ඇස් දෙකට පොඩි විවේකයක් දෙන්න කියල. මොකද අපි මොනිටරය දිහා බලාගත්තහම බලාගෙනමනෙ ඉන්නෙ. ඉතින් මට අවෂ්‍ය වුනේ වෙලාවට පොඩි මතක්කිරීමක් කරන පුංචි වැඩසටහකන් සොයාගන්න. ඉතින් මම කිහිපයක් ස්ථාපනය කරල බැළුව හොද එකක් හමුවුනේ නෑ. මට හමුවුනා ශ්‍රිමාල් විසින් ලියා ඇති http://srimal.sri-lankan.net/2008/02/eye-saver.html සටහන. ඉතින් මම මගේ චැට් ලිස්ට් එකේ ඉන්න කිහිප දෙනෙකුට මේ ගැන කිවුව. එවිට Gogula Aryalingam විසින් Easy Eyes Saver 2.9 ගැන කිවුව. මේ ටූල් එක නම් ඇත්තටම හොදයි. මම දැන් මෙය භාවිතා කරනව. ඔයාටත් මේ වගේ ටූල් එකක් භාවිතා කරන්න පුළුවන් නම් ‍මම සිතනව ඔබගේ ඇස් දෙක හා ඔළුව පරිස්සම් කර ගන්න පුළුවන් නේද ? ටිකක් මේ ගැන සිතන්න.

Easy Eyes Saver

I had faced headache in last two weeks. After that I had met Doctor and he gave medicine for 2 weeks. and also told take a eye rest every hour. Because of we r always with monitor know, Then I have to find a small and free application to remind me about thee rest time. So I have installed some programmes but not found good one. I found http://srimal.sri-lankan.net/2008/02/eye-saver.html written by Srimal. Finally I have call it to my friends in Chat list. So Gogula Aryalingam tell me about Easy Eyes Saver 2.9.Actually this tool is really nice and currently I’m using it. I hope you should be used this kind of tool to Protect your eyes from harmful monitor influence. Think about this.


Popularity: 303 views
Tagged with: [ ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.

Page optimized by WP Minify WordPress Plugin