DriverMax
මා හට මගේ පරිගණකයේ ඇති දෘඩාංග යන්හී නියම යාවත්කාල කල මෘදුකාංග (Drivers) තිබෙනවද යන්න පිළිබද ගැටළුවක් මතු වුනා. ඉතින් මම අන්තර්ජාලය තුල මේ බව සොයාගන්න හොද මෘදුකාංගයක් සෙවුව. අමාරුවෙන් වගේ සොයාගත්ත DriverMax කියන එක. මේක නම් හොදයි. මගේ ඇති පැරණී Drivers අළුත් ඒවට යාවත්කාල කරගන්නත් ලේසියි. පින්තූර බලන්න. ඔබටත් Drivers පිළිබද සැක සංකා තියෙනවනම් මෙය භාවිතා කරල විසදගන්න පුළුවන් වේවි.
I had some troubles in my mind about PC hardware drivers, so i had to know the PC hardware drivers are updated to latest ? So, I had search good tool in Google , finally i got DriverMax. actually its really good software to check hardware divers are updated and maintain drivers. otherwise it is very easy to use upgrade the drivers. so when you have some troubles in mind are you used updated drivers in your PC can be check using this tool. see screen shoots.











2 Comments on “DriverMax”
keep in mind those who pay per MB, this is a P2P type of a driver sharing system, so when you keep it running, it shard your drivers with others as well, so it takes your bandwidth.
Yep, It is only sharing that exe is running. It is not working as a Windows Service. I think it should be advantage, when we removed from start up objects it is not sharing from our PCs.