Dialog HSDPA Unlimited
මම අද Dialog Unlimited Mobile Broadband Connection එක මිලදී ගත්ත. නමුත් මේ අය ලබාදුන් මොඩමය නෙට්වර්ක් ලොක් කරල. ඩයලොග් සිම් පමණයි දාන්න පුළුවන්. ඉතින් මම 8490/- ක් සම්බන්ධතාවයට සහ මොඩමයට ගෙවුව. ඒ වගේම මාසික ගාස්තුවෙන් 50% ක ඩිස්කවුන්ට් එකක් හමුවුනා විශ්ව විද්යාවල ශිෂ්‍යකු නිසා.
I have bought Dialog Unlimited Mobile Broadband Connection, but the case was that modem network restricted for only Dialog. So have paid 8490/- for Connection and Modem and got a 50% Discount in Monthly rental, Coz. I’m a University Student ne.







7 Comments on “Dialog HSDPA Unlimited”
මෙන්න දැන් ගත්තු ස්පීඩ් ටෙස්ට් එකක්.
some information about that promotion
Unlimited Mobile Broadband Package for University students
ආ,,, ඒ කියන්නේ මගේ වේගයන් ගොඩක් හරි, මේක 1mbps වත් හරියට යන්නේ නෑ
මේක ස්ථාපනය කර නැතිනම් ස්ථාපනය කරල බලන්න. මම තවම ස්ථාපනය කරල නෑ.
http://www.dialog.lk/en/mobile/smartphones/modems/vodafoneusbmodem.html
වැඩිපුර විස්තර දැනගන්න
http://www.huawei.com/mobileweb/en/doc/list.do?type=-1&id=736
වෙත යන්න.
Hi…i saw your speed test result…i;ve got the same package…but my speed is really contained…it’s like using isdn modem…can u help me? maybe i need to manipulate the settings, but i don’t know how….thanks for your support, Simone (Kandy)
@Simone,
I’m really Sorry about this post. I have moved to Mobitel. Coz. Dialog nt providing Advertised Speed and now they are achange the Pkg. info. (http://www.dialog.lk/en/mobile/technology/3g/unlimited_mobile_broadband.html)
for more read
http://sinhala.kalingasblog.com/2008/09/16/dialog-unlimited-mobile-broadband-hsdpa-vs-mobitel-m3-borodband/
and
http://www.dialogblogs.com/2008/11/hspa-issues-open-thread/
Better if u move Mobitel, u can browse Internet with good speed.
meke lock eka kadanne kohomada kiyala kiyannako?