Dialog Credit Card Security
Before few months I have purchased Dialog HSDPA Connection. I have paid using Credit Card. Unfortunately when I check the receipt last week i have noticed they have printed full credit card no. When you pay you’re Dialog Bills using credit cards, don’t throw away Payment Receipts. Because of it contains the Credit Card No. Most of companies only print last 4 digits in credit card no (other numbers are invisible or Use some symbols such as * or #), but the Dialog Payment system prints all numbers in card, See the image. There was lot of tools and techniques to capture Expire Date and Security code. I think Dialog or who make their system or both were never think about that.And also data entry operators or some other employees sometimes can be to see the customer’s Credit card numbers (I assume Coz. the card number prints in the receipt, system users can be shown in on the computer screen such as transaction history or when select the old transaction details). When the receipt misplaced what happen to credit card holder? Are they recovering whatever things????
Think again and again….
මම මාස කිහිපයකට පෙර මම Dialog HSDPA සම්බන්ධතාවයක් ලබාගත්ත. මම එයට ගෙවුවෙ ණය පතක් භාවිතා කරල. අවාසනාවකට වගේ මම පහුගිය සතියෙ මේ ලදුපත් බලද්දි දකින්න ලැබුනේ ණය පතේ සම්පූර්ණ අංකය මුද්‍රණය කර ඇති බවයි. ඔබ ණය පත් මගින් Dialog බිල් පත් ගෙවන්නේ නම් ලැබෙන ලදුපත් විසි කරන්න එපා. මොකද එහි ණය පත් අංකය තිබෙන නිසා (පින්තූරය බලන්න) අද බොහෝ මෘදුකාංග සහ උපක්‍රම මගින් ණය පත කල් ඉකුත් වන දිනය සහ ආරක්ෂක කේතය ලබාගන්න පුළුවනි. ඒ වගේම බොහෝ සමාගම් ණය පත් අංකය තම ලදුපත් අංකය මෘද්‍රණය කරනුයේ අංකයේ අවසන් ඉලක්කම් 4 පමණි (අනිකුත් අංක ලදුපතේ නොපෙන්වයි හෝ ඒ අංක සඳහා * හෝ # වැනි සංකේතයක් භාවිතා කරයි). නමුත් Dialog Payment system එක සියළු අංක මෘද්‍රණය කරයි. මම සිතන්නෙ මෙය Dialog සමාගම හෝ එම මෘදුකාංගය සෑදූ සමාගම මේ ගැන නොසිතන්නට ඇති. ඒ වගේම පාරිභෝගිකයන්ගේ ණය පත් අංක Dialog සමාගමේ data entry operators හෝ වෙනත් සේවකයන්ට බලා ගැනීමටද හැකියාව තියෙනව. (මෙය මාගේ උපකල්පනයක් මන්ද ණය පත් අංකය ලදුපතේ මෘද්‍රණය කරන නිසා, පැරණි ගනු දෙනු බලාගැනීමේ දී වැනි ණය පත් අංකය පරිගණක තිරයේ පෙන්වනවා විය හැක.)
ඒ වගේම මෙම ලදුපතක් කොහෙදි හෝ අන්සතු වුවහොත් ණය පත් හිමියාට සිදුවනුයේ කුමක්ද ? Dialog සමාගම ණය පත් හිමියාට සිදුවන පාඩුව/අලාභය නැවත ගෙවන්නේද ?????
ඔබට මේ ගැන නැවත නැවත සිතන්නට වේවි…..









2 Comments on “Dialog Credit Card Security”
wow.. thanks for pointing this out.
.
something similar happend to me also: i went to pay my credit card bill at Cargills Big City, Moratuwa. The girl at the counter gave me a exercise book and asked me to write the card no, full name, and the amount i’m paying. The book was already filled with pages and pages of credit card nos. i was so amazed at the stupidity of the people.
I wouldnt wanna see my credit card no on a Kadala Gotta someday
Actually now time came to think about our Privacy. Anyone knows is there any information about Privacy policy in Dialog or any other Telecommunication Provider? They were mention about TERMS AND CONDITIONS, but there was not Privacy info. of out Information collected.