Desktop Effects to Microsoft XP or Vista
බොහෝ අය Linux Distribution වල advance desktop effects භාවිතා කරනව. ඒ වගේම වින්ඩෝස් පද්දති මෘදුකාංග භාවිතා කරන්නන් මේ ගැන ඒ මෘදුකාංග සමග දක්වන සහය ගැන දන්නව. කෙසේ නමුත් වින්ඩෝස් විස්ටා වල සමහර වෙළුම්/පිටපත් වල සමහරක් මෙවැනි ගතිගුණ ඇතුලත්. CubeDesktop™ වින්ඩෝස් තුල මෙම Linux Distribution වල advance desktop effects වැනි ගතිගුණ ලබාගන්න පුළුවන් මෘදුකාංගයක්. මේ සමග අමුනා ඇති පින්තූර බලන්න සහ වැඩි දුර විස්තර සඳහා CubeDesktop™ වෙබ් අඩවිය වන http://www.cubedesktop.com/ වෙත යන්න. අපට තියෙන ගැටළුව නම් මෙය නොමිල මෘදුකාංගයක් නොවීමයි.
Lot of peoples using advance desktop effects in Linux operating systems. no one knows Windows operating systems. some features available in Windows Vista some Versions. so CubeDesktop™ is a tool to get some Desktop effects to your Windows OS. it should be Windows Vista or Windows XP. see the attached images or more information available @ CubeDesktop™ web site in http://www.cubedesktop.com/. but Case was not to free.











