Country Codes

This item was filled under [ Informations, Internet, Microsoft ]

ඔබ මොනවද සිතන්නෙ අන්තර්ජාලය භාවිතා නොකර TLD, ISO, IOC, FIPS, Dialing කේත, රටේ දිගු නාමය, ISO Numbers, GMT Deviation, වේලාව, කොඩිය, අතිරේඛ තොරතුරු සඳහා දිගු සහ තවත් තොරතුරු තියෙන රටවල් 250 කට වඩා තියෙන දත්ත සමුදායක් ඇති මෘදුකාංගයක් හමුවුවහොත් ? මේ ගැන දැනගන්න නම් ඔබට සම්පූර්ණයෙන්ම මෙය කියවන්නම වෙනව.

What are you thinking if u has software to get the TLD, ISO, IOC, FIPS, Dialing Codes, Long Name, ISO Numbers, GMT Deviation, Time, Flag, Extra Information links and additional information for more than 250 countries without using Internet? If you want to know about this, you must have to read the full post.

HTML View

ඔබ මොනවද සිතන්නෙ අන්තර්ජාලය භාවිතා නොකර TLD, ISO, IOC, FIPS, Dialing කේත, රටේ දිගු නාමය, ISO Numbers, GMT Deviation, වේලාව, කොඩිය, අතිරේඛ තොරතුරු සඳහා දිගු සහ තවත් තොරතුරු තියෙන රටවල් 250 කට වඩා තියෙන දත්ත සමුදායක් ඇති මෘදුකාංගයක් හමුවුවහොත් ? “Country Codes” ලෙස නම් කරල ලද Saber Naeemi නැමැති පුද්ගලයා විසින් ලියන ලද ඉතා පුංවි මෘදුකාංගයක් මා හට හමුවුනා. මෙය නොමිල මෘදුකාංගයක් වන අතර මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට අවෂයවේ යැයි සිතන්නේ නම් http://www.izoxzone.com/download/index.htm වෙත යන්න. මෙය භාවිතා කිරීමට නම් Microsoft Visual Basic 6 Runtimes අවෂය වන බව නම් පැහැදිලිව කිව යුතුයි. ඒ වගේම මෙහි system requirements යටතේ Windows 9x/ME/NT/2000/XP පද්දති මෘදුකාංගයක් අවෂය බව දක්වා තිබුනද Wine හෝ CrossOver වැනි විවෘත මෘදුකාංගයක් තුල මෙය වැඩකරන්නේද යන්න බැලීමට ඔබට පුළුවන්. ඔබගේ පරිගණකයේ Microsoft Visual Basic 6 Runtimes නැතිනම් එය බාගන්න මෙතැන ක්ලික් කරන්න හෝ http://download.microsoft.com/download/vb60pro/Redist/sp5/WIN98Me/EN-US/vbrun60sp5.exe සබැඳිය ඔබගේ වෙබ් බ්රවුසරයේ කොපි කර පේස්ට් කරන්න.
ඒ වගේම මෙමයින් සපයන දත්ත HTML ගොනුවක් ලෙස සුරැකීමටත් ලෝක සිතියමක් තුලින් රට පිහිටි ස්ථානය හා එහි වේලාව බලාගැනීමටත් IP ලිපිනයක් ලබා දුන් විට එය අයිති රට සොයාගැනීම වැනි පහසුකම්ද මෙහි ඇතුලත්.

Main Screen

What are you thinking if u has software to get the TLD, ISO, IOC, FIPS, Dialing Codes, Long Name, ISO Numbers, GMT Deviation, Time, Flag, Extra Information links and additional information for more than 250 countries without using Internet ? I found a very small tool written by (Programming, Graphic and Documents) Saber Naeemi. This is called “Country Codes”. For more information about this please visit http://www.izoxzone.com/download/index.htm. Otherwise this is freeware tool. But you must have installed Microsoft Visual Basic 6 Runtimes and its system requirements called Windows 9x/ME/NT/2000/XP operating system required for this. But you can check this tool using open source tools such as Wine or CrossOver. If you have trouble in downloading VB 6 runtimes click here or copy and paste this link in your web browser http://download.microsoft.com/download/vb60pro/Redist/sp5/WIN98Me/EN-US/vbrun60sp5.exe.
It gives facility to save that information as a HTML file and gives world map to see the real places and that place current time which selected. And also gives facility to find an IP to country.

HTML View

HTML View

HTML View


Popularity: 377 views
Tagged with: [ , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 Comments on “Country Codes”

  • 12 May, 2008, 16:09

    hi Harshana,

    you may want to fix the img link; the clicking the img goes to a wrong url.

  • 13 May, 2008, 10:54

    Hi Kalinga,
    Thanks for the Information. I’t is my small mistake. I have correct it.

    Thanks again.

Page optimized by WP Minify WordPress Plugin