BIT Semester 6 Exam

This item was filled under [ Informations, Timely ]

මම ඊ‍යෙ කොළඹ විශ්වවිද්‍යාලයේ BIT හී අවසාන Semester එකේ විභහගයට පෙනීසිටිය. නමුත් උදේම ඇතිවූ තද වැස්ස නිසා සිදුවුනේ අපට පැය භාගයක් ප්‍රමාද කර විභහගය පටන් ගන්න. මේ පින්තූර ඒ අතර තුර මා ජංගම දුරකථනයකින් ගත් පින්තූර වගයක්. විභහගය පැවැත්වූවේ Hindu College – Colombo 04. ඉතින් කොළඹ හතරෙ පාසලක මේ වගේ ගැටළු තියෙනවනම් ගම් බද පාසල් ගැන තව මොන කතාද ? :( කොහොම හරි පැය භාගයක් පහුවෙලා අපි විභහගය ලියන්න පටන්ගත්ත.

I have written BIT (Bachelor of Information Technology @ University of Colombo School of Computing ) Semester 6 Exam yesterday. so Morning was rained too fast and have seen this kind of things at inside the school (Hindu College – Colombo 04). However we have started the exam delaying 30 minutes. So no talks about our rural schools about resources and other things, Because Colombo schools have these kind issues. :(


Raining

මේ පැය 3කට පමණ ගත් ඡායාරූපයක්.
This is get after 3 hours.


Raining

තවත් පින්තූර බැලීමට නම් සම්පූර්ණයෙන්ම මෙය කියවන්න.
To see more photos read the full post.

තව පින්තූර
more Photos


Raining


Raining


Raining


Raining

මේ පැය 3කට පමණ ගත් ඡායාරූප.
This is get after 3 hours.


Raining


Raining

  • Share/Bookmark


Popularity: 702 views
Tagged with: [ , , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

9 Comments on “BIT Semester 6 Exam”

  • 1 September, 2008, 10:57

    ඔහොමද බන් විභාහ ලියන්නෙ ?

  • 1 September, 2008, 10:58

    උඹලට තව පැය භාගයක් පාඩං කරගන්න චාන්ස් එකක ලැබිච්ච එක ගැන කියන්නෙ නෑ නේ… සුභවාදීව හිතපන්… :D

    අනික මෙහෙම දේවල් වෙන්නෙ කොළඹ පාසැල් වල විතරයි. ගම්බද පාසැල් වල අපූරුවට වතුර බැහැල යනව මොරසූරන වැස්සටත්… :P

  • 1 September, 2008, 12:47

    මේ වගේ වෙලාවට පාඩම් කිරීම කෙසේ වෙතත් පාඩම් කල ඒව අමතක වීම නම් වෙනව.

  • Yasiru
    1 September, 2008, 13:26

    Look after 3 hours, The situation seems like better. Do you know International cricket matches in England also postpone during bad wheather conditions. Then what you expect from UCSC. Its only 30 minutes. still we better than ICC.

  • 2 September, 2008, 13:04

    ගම්බද පාසැල්වල වතුර බැසීම කෙසෙවෙතත් වහලක් තියෙනවද කියන එකත් ගැටලුවක්!

  • Ano
    16 April, 2009, 16:30

    I cannot see the photographs :(

  • 17 April, 2009, 13:39

    @Ano
    Sorry, I have fixed the URL Issue. Now you can see the pics properly.

  • 22 April, 2009, 14:39

    ඉඳලා හිටලා වැරුදුනාම මොකද අනේ!

    http://www.lankastarunited.com/

  • 26 April, 2009, 18:03

    @ගයාන් :D