www.BestFreewareDownload.com

This item was filled under [ Informations, Internet, Timely ]

සමහර වෙලාවකට අපට සමහර පුංචි පුංචි වැඩ කරගන්න පොඩි tools ඕන වෙනව. ප්‍රධානතම දේ ‍තමා මේවා නොමි‍ලයේ ලබාගත හැකි ඒවා වීම. ඒ වගේම එම tools හෝද ඒව විය යුතුමයි. මොකද අපට පොඩි වැඩකට මුදල් වියදම් කරන එක ගැටළුවක් නෙ. අනිත් එක එය ප්‍රායෝගිකව කල හැකි දෙයක් නෙවෙයිනෙ. මම සිතනව www.BestFreewareDownload.com වෙබ් අඩවිය මේ වගේ වැඩ වලට ඔබට උදවු කරාවි කියල. එය මගින් ඔබගේ දෛනික වැඩ පහසුකරන්න වගේම කාලයකින් යම්කිසි පමණක් අවශය වන හොද සහ නොමිල මෘදුකාංග ලබාදේ.

Sometime someone needs some small tools to do some works quickly. So main thing was it should be free and must be a best tool. Because of we can’t spent money to do some one time work. other wise it is not possible. I think The site www.BestFreewareDownload.com helps to you. It gives lot of small and free tools to do easily your day to day some works as well as one time works.


Popularity: 370 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 Comments on “www.BestFreewareDownload.com”

  • 4 September, 2008, 9:31

    බොහොම ස්‌තුතියි

  • Rohith
    4 September, 2008, 11:14

    Dear Harshana,

    I downloaded 3 software from the given site and all 3 software had malicious stuff and I had to clean up my PC. Maybe you can try yourself and add another post on this site.

  • 4 September, 2008, 12:19

    මමත් මේ වගේ හොද වෙබ් අඩවියක් සොයමින් සිටියෙ. බොහොම ස්තුතියි…!!