Azure Services Platform
මොකක්ද මේ Azure කියන්නෙ කියල දන්නවද ? ඒ තමා Microsoft ආයතනය මගින් හදුන්වාදෙන අළුත්ම services platform එක. මේක වැඩකරන්නෙ නම් run time environment එකක් ලෙස හෝ තනි සේවා (individual services) ලෙස. මෙය භාවිතයෙන් ඔබට Microsoft® data center තුල on-demand ලෙස ඔබගේ වැඩසටහන් අන්තර්ජාලය හරහා භාවිතා කල හැක. වැඩි විස්තර ගැන දැනගන්න නම් http://www.microsoft.com/azure වෙත යන්න.
Azure is a cloud services operating system that serves as the development, run-time, and control environment for the Azure Services Platform and it is on-demand compute and storage to host, scale, and manage Web applications on the Internet through Microsoft® data centers.
It contains,
- Microsoft .NET Services
- Microsoft SQL Services
- Live Services
- Microsoft SharePoint Services
- Microsoft Dynamics CRM Service
to read more about visit http://www.microsoft.com/azure.







