ASP.Net Data Services Video Tutorials
Posted by Harshana on 11 September, 2008
No comments yet
බොහෝ අය නව තාක්ෂණික දෑ ගැන ඉගෙන ගැනීමට වගේම භාවිතයට කැමතියි. ඉතින් ASP.Net Data Services සහ ADO.Net Entity Framework ගැන ඉගෙන ගන්න කැමතිනම් යන්න
http://channel9.msdn.com/tags/UK/ වෙත.
මේ දේවල් Microsoft Visual Studio 2008 SP 1 සමග තමා භාවිතා කරන්න පුළුවන්.
Lot of people like to learn new technologies and use it.So do you want to learn more about ASP.Net Data Services and ADO.Net Entity Framework visit
http://channel9.msdn.com/tags/UK/
These two technologies only available with Microsoft Visual Studio 2008 SP 1
Popularity: 400 views






