Ajax Load Image

මෙවැනි පින්කූර අපි හැමෝම වගේ දැකල තියෙනව කියල මම සිතනව. නමුත් අපි මේ පින්තූරයක් ලේසියෙන් හදාගන්නෙ කොහොමද ? අමාරුයි නේද ? නමුත් මා හට මෙවැනි පින්තූර සෑදිය හැකි වෙබ් අඩවියක් හමුවුනා. www.ajaxload.info වෙත ඔයාලත් ගිහින් බලන්නකෝ. මෙම සේවාව නොමිලයේ සපයන්නෙ ඒ වගේම අපිට කැමති රූපයක් තෝරාගෙන අවෂ්‍ය වර්ණ යොදා බාගන්න පුළුවන්. මරු නේද ? ![]()

I know every one had see above small image kind images in web sites. How we are creating that kind image? It can be too deficult know. but I have seen a web site gives that facility free of charge. you can visit www.ajaxload.info and test it. It allows to choose a image and can be give any colors to Ur image and you can download it. It is verry easy and really nice know ? ![]()






