ශ්රී පාදස්ථානය | Adam’s Peak
Posted by Harshana on 5 February, 2008
No comments yet
This item was filled under [ Informations, Uncategorized ]
අපි පෙබරවාරි 02 වන දා ශ්‍රී පාදස්ථානය වැද පුදාගැනීම සඳහා මා ද සහභාගි වුනෙමි. එහිදී අපටසෙනසුරාදා ඉර සේවය දැක බලා ගැනීමට හැකියාව ලැබුණි. එය නම් ඉතා දර්ෂණීය දැකුම්කළු අවස්ථාවකි.
We have visited Adam’s Peak last Friday. We had a great opportunity to see the Saturday morning sunrise. That’s really great picture to us. See the Images.
Popularity: 362 views






