30% Tax per Mobile Call

This item was filled under [ Informations, Timely ]

දැනට 28% ක් පමන අය කරන ජංගම දුරකථන භාවිතා කිරීම් සඳහා අය කරන බදු මුදල තවත් 2% ක් එකතු කිරීමට යන බව මට ඊයේ ප්‍රවෘත්ති ඇසීමේදී දැන ගැනීමට ලැබුනා. අනේ මන්දා මෙහෙමත් බදු ගැසීමක්, ඒ වගේම නැවත ලියාපදිංචි කිරීම්.

මා දන්නා තරමින් මෙවැනි වැඩ කිසිම රටක සිදු නොවෙනවා ඇති. ආරක්ෂාව කියල නටන පිස්සු වැඩ වලින් මිනිසුන්ගේ තියෙන කරදර වැඩි වීමක් වගේම ජීවන වියදම්ද(Living Cost) ඉහල යන බවක් පෙන්නුම් කරයි. දැන් බොහෝ දෙනා කතාවනුයේ  යුද්ධය, උද්දමනය, ජීවන වියදම, ඉතුරුම්, ආයෝජන වැනි වදන්ය තව බොහෝ දිනකින් තාක්ෂණික ගැටළු, නවෝත්පාදන, බුද්ධි ගලනය වැනි වදන් ද කතා කරයි කියල මම සිතනව.

Currently Sri Lanka Government Charges 28% per Mobile Call. Yesterday I have heard Add 2% to current Tax. After that we have to pay 30% extra per Mobile Call to government and also we need to re-Registration for the security purpose.

As I know this kind of things are not ongoing in any country in the world. Lot of peoples worrying these kinds of things and also increase their living cost. Now peoples discussing words like War, inflation, Living Cost, Savings, Investments. I’m expecting in near future they will discuss Technical Issues, innovation, knowledgeable people’s leave like things too.


Popularity: 343 views
Tagged with: [ , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 Comments on “30% Tax per Mobile Call”

  • 6 August, 2008, 1:31

    කථාව ඇත්ත. මම ඊයෙ (සදුද) ඔයගැන බලොග් එකක් ලීව. නමුත් දින වැරදීමකින් ඒක හෙට දිනයි පලවන්නෙ.. මම ඉතින් ලියපු ගමන් පබ්ලිෂ් කරන්නෙ නෑනෙ. එක පාර ගොඩක් ලියල පස්සෙ දින දානව.

    මොනව උනත් මේක කැත වැඩක්. හිගන රජයක්

  • 6 August, 2008, 14:37

    ආ, මොනව නැතත් ආණ්ඩුවට විතරක් බැනල වැඩක් නෑ කියලයි මට නම් සිතෙන්නෙ. මන්ද මෙතරක් කල් අප රට පාලනය කල සියළු දෙනාගෙම වැරදි නිසා තමා අද මේ තත්වය උදාවෙලා තියෙන්නෙ. :)