1187 People Reads My First Article

This item was filled under [ Internet, Microsoft, Uncategorized ]

Do you remember the post http://blog.harshana.info/index.php/archives/67, “My First Article on Internet Forum”? Today Gogula G. Aryalingam has dropped me mail about the Article ranked in http://www.sqlservercentral.com as a “Headlines Today” . I’m really happy about that information. Because my first article have been read 1187 readers in the world. Thanks a lot to Dinesh and Gogula in http://sqlserveruniverse.com group.

www.SQLServerCentral.com

ඔබට මතකද මම ලිවූ http://blog.harshana.info/archives/67, “My First Article on Internet Forum” කියන ‍post එක ? අද උදෑසන මා හට Gogula G. Aryalingam ‍වැදගත් කරුණක් සහිත පනිවුඩයක් එවා තිබුනා. එනම් ඒ Article එක http://www.sqlservercentral.com වෙබ් අඩවියේ “Headlines Today” යන මාතෘකාව ඔස්සේ සටහන් වී තිබීමයි. විශේෂත්වය තමයි මා දකිනා විට 1187 ක් මෙය කියවා තිබීම. මම ලියූ මාගේ පළමු Article එක මෙතරම් ප්ර.මාණයක් කියවීම ගැන මට ඇත්තටම සතුටුයි. ඒ වගේම මේ සඳහා අවස්ථාව ලබා දුන් http://sqlserveruniverse.com සමූහයට මාගේ ස්තූතිය.


Popularity: 479 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

One Comment on “1187 People Reads My First Article”

  • 9 May, 2008, 16:34

    wow!! awesome!!! congrats!!! :D

Page optimized by WP Minify WordPress Plugin