ලිනක්ස් මත මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෘදුකාංග දිවීම, Run Microsoft Windows Software on Linux

This item was filled under [ Informations ]

හරිම ලේසියි, කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. මෘදුකාංගයේ නම CrossOver ස්ථාපනය කරල බලන්න. මම මදුර ශබ්ද‌කෝෂය, මයික්‍රෝසොෆ්ට් ඔෆීස් 2003 වගේ මුදෘකාංග ස්ථාපනය කලා. හොදින් වැඩකරනවා. නමුත් මයික්‍රෝසොෆ්ට් ඔෆීස් 2003 වල සිංහල යතුරුකරණය කිරීම කල නොහැකියි. මම Microsoft Office 2003 Language Settings වලින් යතුරු පුවරුව දෙන්න උත්සහ කලා, සාර්ථකවුනේ නැහැ. තව ටිකක් උත්සහ කලොත් බැරිවෙන එකක් නැහැ. සාමාන්‍ය මෘදුකාංග‌ ස්ථාපනය කරගන්න පුළුවන්. හැබැයි නව මෘදුකාංග නම් ස්ථාපනය කරන්න බැහැ. මම Adobe Dreamweaver CS3 සහ IE7 දාන්න උත්සහ කලා. නමුත් ස්ථාපනය කරන්න බැරිවුනා. උත්සහ කරලා බලන්න ලිනක්ස් වලට අළුත් අයට මෙය ඉතාම වැදගත් මෘදුකාංගයක්. පින්තූරත් බලන්න. වැඩි විස්තර සදහා ගිහින් බලන්න CrossOver වෙත.

CrossOver

 

 

It’s Very easy. Only have install third party software called CrossOver. I had installed Madura Dictionary, Microsoft Office 2003. It’s working properly. But have a problem in Sinhala typing. It didn’t allow type Sinhala. I had tried to install Sinhala key board using Microsoft Office 2003 Language Settings. But I couldn’t. If I try again can be installed it. It’s better to install normal software, but doesn’t support new versions. I had tried to install Adobe Dreamweaver CS3, IE7. This software is better to new comers to Linux environment. See the pictures and try out. ‍for more Details visit CrossOver web site.

 

With Madura Dic

Installing MS Office 2003

Running Excel


Popularity: 337 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 Comments on “ලිනක්ස් මත මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මෘදුකාංග දිවීම, Run Microsoft Windows Software on Linux”

  • ප්‍රසාන්
    23 October, 2007, 9:18

    හර්ෂණ wine හා crossover අතර වෙනස ඔබ දකින්නේ කොහොමද? මම crossover පාවිච්චි කර නැහැ. නමුත් wine මත ඩ්‍රීම්වීවර් ඉත හොඳින් වැඩ කරනවා මම දුටුවා. කොහොමටත් crossover, free මෘදුකාඔගයක් නෙවෙයි නේද?

  • 16 April, 2008, 18:06

    wine හී බොහෝ දෝෂ ඇති අතර crossover ඒවා මගහැර හොද නිර්මාණයක් බව නම් කිවයුතුයි. අපිට අනාගතයේදී wine ගැන බලාපොරොත්තුවක් තබාගත හැකි බව නම් පැහැදිලිව කිවයුතුයි. විවෘත මෘදුකාංග හැමවිටම නොමිලයේ නෑ නේද ? මම නම් මේ මෘදුකාංග භාවිතා කරන්නෙ හොද මෘදුකාංගයක් හොයා ගන්න. තවම නම් හමුවුනේ නෑ. මේකෙත් මට හමුවූ බොහෝ දෝෂ තියෙනව.

Page optimized by WP Minify WordPress Plugin