මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග යාවත්කාල කිරීම, Updating Microsoft S/Ws
ලෝකයේ බොහෝ පුද්ගලයින් ඔවුන්ගේ පරිගණක වල පද්දති මෘදුකාංගය ලෙස මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග භාවිතා කරන බව අපි කවුරුත් දන්නා කරුණක්. මේ නිසාම මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් යාවත්කාල කිරීම යන්න අප කාටත් හුරුපුරුදුය. මෘදුගාංග යාවත්කාල කිරීමේ සමහර වාසි පහත සේ ලැයිස්තුගත කල හැක.
- වෛරසයන්ගෙන් ආරක්ෂා වීමට.
- හානිකර පුද්ගලයින්ගේ යම් ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීමට.
- ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරගැනීමට (සමහර අවස්ථාවන්හීදී පමණයි).
- දෝෂයන් ප්‍රතිෂ්ඨාපනය කරගැනීමට.
- ලක්ෂණ එකතුකිරීම.
මේ නිසා ඔබගේ මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග යාවත්කාල කිරීම ඔබගේ ආරක්ෂාවට හේතු වේ. වැඩි විස්තර සඳහා යන්න http://www.getsafeonline.org/nqcontent.cfm?a_id=1148 වෙතට.
Windows Updating is very familiar to all Coz. most of the peoples in the world using Microsoft Windows as their computer operating system. Some benefits of software updating can be listed below.
- Protects against some viruses.
- Protects against some hacker tricks.
- Improves performance (only sometimes).
- Fixes bugs.
- Adds features.
If you are using Microsoft software daily updating is better way to safe your computer. For more visit http://www.getsafeonline.org/nqcontent.cfm?a_id=1148.






