පුද්ගලයින් සෙවීමට, to Find Peoples
If you are looking for someone rather than something , Spock (www.spock.com) may be able to help. After you create an account by providing your name, Gender and E-Mail address you fill out your profile by tagging your self with your hometown, your interests, your high school or college, and any other information you wish. You can also choose to have a tag less profile, but where’s the fun in that ?
ඔබ වෙන යම් දෙයකට වඩා කවුරු හෝ සොයන්නේ නම් Spock (www.spock.com) ඔබට උදව්වනු නියතයි. ඔබ එහි ගිණුමක් විවෘත කිරීමට ඔබගේ නම, ස්ත්‍රී පුරුෂ භාවය හා ඊ-තැපෑල් ලිපිනය ලබාදිය යුතුයි. ඉන්පසුව ඔබ සිටිනා නගරය, කැමති දෑ, උසස් අධ්‍යාපන ආයතන වැනි තොරතුරු ඇතුලත් කල හැක. ඔබට tag less පැතිකඩද භාවිතා කල හැක, ඉතින් මෙහෙම තිායනවනම කවුද අකැමැති ?






