Harry Potter and the Order of the Phoenix

This item was filled under [ Films ]

හැරී පෝටර් කියන්නෙ කවුරුත් දන්න කියවන්න සහ බලන්න කැමති මාතෘකාවක්. ඉතිං හැරී පෝටර් නිර්මාණ ගැන කියද්දි කවුරුද කැමත්නැත්තෙ. මම දැන් කියන්න යන්නෙ අළුත්ම හැරී පෝටර් විත්‍රපටය වන ‘Harry Potter and the Order of the Phoenix’ ගැන. ‍මෙය නිකුත්කලේනම් 2007 ජූලි 13. මා හට මෙය නිකුත්කිරීමට කලින් ලද පුංචි වීඩියෝ එකක් මා සොයා ගත්තා. එය ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. ඒ වගේම YouTube හී ඇති පොඩි වීඩියොවක්ද මම මේ සමග ඇමිණුවා. බලන්න කො මේ චිත්‍රපටයත් කොහොමද කියලා. මම නම් බැළුවා. හොද චිත්‍රපටයක්.

Everyone knows about Harry Porter. All are like to read its books and see the films. Therefore all are like to collect new information about Harry Porter products. Now I’m trying to call about new Harry porter film ‘Harry Potter and the Order of the Phoenix‘. It had released on 13th July 2007. I collected small video released before released the film (coming video). Click here to download that video and I have attached small video clip on YouTube. I had seen this film and I suggest seeing it to you.

 

 


Popularity: 441 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.