ජී මේල් හී සමූහ කතාබහ, About group chat in GMAIL

This item was filled under [ Internet ]


මුලින්ම ගුගල් සමාගම ගුගල් ටෝක් ගැජටය මගින් හදුන්වා දුන් සමූහ කතාබහ දැන් ජී මේල් වලට ද එකතුකර ඇත. ගුගල් ටෝක් ගැජටය මගින් යුනිකේත ක්‍රියා නොකලත් ජී මේල් හී ඇති සමූහ කතාබහ තුල යුනිකේත භාවිතා කල හැක. අපට ගුගල් ටෝක් සඳහාද මෙය යාවත්කාල කරන තුරු මදක් බලාසිටීමට සිදුවනු ඇත.

 යන්න http://mail.google.com/mail/help/about_whatsnew.html

සහ

http://mail.google.com/support/bin/answer.py?answer=81090 වෙතට.

Google introduce the group chat using talk Gadget. now they  included it to Gmail also. Google Talk Gadget does not support Unicode but now they  solve this prob. in Gmail. We can expect after that they  will be upgraded Google Talk also.

http://mail.google.com/mail/help/about_whatsnew.html

and

http://mail.google.com/support/bin/answer.py?answer=81090


Popularity: 327 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin