Free online Alternative to Microsoft Office, මයික්‍රොසොෆ්ට් ඔ‍ෆිස් සදහා නොමිලයේ සබැදි විකල්පයක්

This item was filled under [ Informations ]

අපට මෙය සබැදි ලේඛණ ගබඩාවක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මේ අය අපට 1 GB වන ගබඩාවක් ලබා දෙන අතර මෙහි ලේඛණ, පැතුරුම්පත් හා දර්ෂණ ගොනු තබාගැනීම, සෑදීම හා වෙනස් කිරීම කල හැක. මෙය Java Virtual Machine (Java Applets) භාවිතා කර සාදා ඇති නිසා අඩු වේගයක් සහිතව අන්කර්ජාලයට සම්බන්ධ වන්නන්ට පොඩ්ඩක් කරදරවීමට සිදුවීම නම් මා හට මෙහි වැඩකරන විට සිතාගැනීමට හැකිවිය. මේ සමග ඇති පින්තූර බලන්න. මෙහි විශේෂයෙන්ම ක්ෂණික වෙනස්කිරීම් හා වැඩිදියුණු වෙනස්කිරීම ලෙස වෙනස්කිරීමේ ආකාර දෙකක්ද තිබෙන නිසා පහසුවෙන් වෙනස්කිරීම් කිරීමද කල හැක.

Simple Document

මෙන්න සබැදිය ගිහින් වැඩිදුර සොයා බලන්න. www.thinkfree.com

Spredsheet Temlates

We can use this as online document storage. They give 1GB space to keep our Documents, in free version we can manage Document, Spreadsheet and presentations. It’s working on the Java Virtual Machine (Java Applets). See the pictures bellow and try it, but I think if u haven’t high speed internet connection u can be faced lot of difficulties. But it can use Quick Edit and Advance Edit as a two modes.

Click here and Visit n enjoy it.

Spredsheet Sampe Page

Dcoument Advance Edit Toolbars

 


Popularity: 296 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin