Download videos from YouTube, YouTube වලින් වීඩියෝ බාගැනීම

This item was filled under [ Internet ]

හරිම ලේසියි. මුලින්ම ඔබට අවශය වීඩියෝව ක්ලික් කර එහි කවුළුවට යන්න. ඉන් පසුව www. වලින් පස්සෙ URL එක පටන්ගැනීමට පෙර “KISS” යන වචනය උදෘතයන් නොමැතිව යතුරුකරණය කරන්න.
උදා. http://www.youtube.com/watch?v=……

http://www.kissyoutube.com/watch?v……

ඉන්පසුව Enter යතුර හෝ GO යන්න ක්ලික් කරන්න.

එවිට ඔබව බාගතකරගැනීමේ පිටුව වෙත ගෙනයනු ලබනවා. එහි Download Now“බොත්තම මත ක්ලික් කිරීමෙන් ඔබට එය FLV ගොනුවක් ලෙස බාගත හැක. පින්තූර බලන්න

Type KISS like

Download Button

First click on the video U want to download, it moves the Video Page on YouTube. Then Type “Kiss” (Without Quotes) in begins the URL after www.

e.g. http://www.youtube.com/watch?v=……

http://www.kissyoutube.com/watch?v……

Then Press Enter or click Go.

Now you move to the download page.

Click “Download Now” Button and U can get it as a FLV File.

U can use Download Accelerator for download the video.


Popularity: 452 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Page optimized by WP Minify WordPress Plugin