1-800-GOOG-411: Google’s 411 service
ගූගල් කිවුවම කවුරුත් දන්නා ආයතනයක්, මම මේ කියන්න යන්නෙ ගූගල්ලාගේ අළුත් වැඩක් පීළිබදව. ඒ තමයි ගූගල් වෙතින් ශව්‍ය සෙවුම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇරබීමයි. මෙමගින් මබට ඔබට අවෂ්‍ය ව්‍යාපාරික තොරතුරු ඔබගේ දැරකථනය ඔස්සේ ඔබට ක්ෂණිකව ලබාදේ. මෙම සේවාව නොමිලයේ ලබාදෙන අතර දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ අයට පමණක් විවෘතව පවතී. වැඩි විස්තර සදහා මේ සමග ඇති YouTube වීඩියෝව බලන්න සහ යන්න http://www.google.com/goog411/ වෙතට.

Everyone knows about Google. They has done voice based search engine for you. It is they giving the ability to search for business contacts just using our phone calls. However that is toll-free service but still only for US customers. See this YouTube video and go http://www.google.com/goog411/ for more information.





